පරිච්ඡේද
Type REG para and send the SMS to 77000 and get paranormal updates to your mobile phone!

අභිරහස් සළකුණු - හැඳින්වීම

X marks the Spot නම් කෘතියේ සිංහල පරිවර්තනයයි.

මෙය මා විසින් 1999 පරිවර්තනය කළ x files කෘතිය නොවන අතර 2011 ජුනි මස 29 දින පරිවර්තනය කිරීම ආරම්භ කළ කෘතියයි.
කතාංග පෙළෙහි පළමුවැන්න මෙය බැවින් මුලින්ම මෙම කෘතිය ඉදිරිපත් කරමි.
ඔබගේ දිරිගැන්වීම් මත සම්පුර්ණ කෘතියම පරිවර්තනය කිරීමට බලාපොරොත්තු වෙමි.
ස්තුතියි.








පොත මිලදී ගත හැකි තැන්

එම් ඩී ගුණසේන දිවයින පුරා ශාඛා 
සරසවි දිවයින පුරා ශාඛා 
ගොඩගේ - මරදාන
සමයවර්ධන - මරදාන/කිරිබත්ගොඩ 
දයාවංශ ජයකොඩි - මරදාන 
සූරිය - මරදාන
ලේක්හවුස් - කොටුව

ඉදිරියේදී අනිකුත් පොත්හල් වලින්ද මිලදී ගත හැක.

පිටපතක මිල රු. 300/=

(තැපැල් මගින්ද ලබා ගත හැක. http://www.udasri.com/)



2 අදහස්:

  1. thnx.math kiyawanna patan gatta.thawa hodata karanna labenna kiyala wish karanawa

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි!

      Delete